Skip to main content

Posts

Featured

       තලෙයිබාන්වරු කාන්තා නිදහස   නැති කරයිද ?    තලෙයිබාන්   නියෝගයකින් ඇෆ්ගනිස්ථානයේ රූපලාවණ් ‍ යාගාර තහනම් කෙරෙයි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් මුහුණ දෙන නවතම සීමාකිරීම නම් , රූපලාවණ් ‍ යාගාර වසා දැමීමට තලිබාන් සංවිධානය නියෝගකර තිබීම දැක්විය හැකිය .                                                       මෙය ක්‍රියාත්මක කිරීම සඳහා , මේ පිළිබඳව ප්‍රථම වරට දැනුම් දුන් ජූලි දෙවන දා සිට මාසයක කාලයක් ලබා දී ඇති බව දුරාචාර සහ ගුණධර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ ය .  තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු කාන්තා නිදහස වේගයෙන් සීමා කෙරිණි . ඔවුන් නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර , ව්‍යායාම් ශාලා සහ උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති අතර , කාන්තාවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා මෑතකදී තහනම් කර ඇත . කාන්තාවන් ඔවුන්ගේ ඇස් පමණක් පිටතට පෙනෙන ආකාරයට ඇඳුම් ඇඳිය යුතු බව ත් , ඔවුන් කිලෝමීටර් 72 ට වැඩි දුරක් ගමන් කරන්

Latest posts